L O A D I N G

Search Products

Aqualife Water Filter

  • (0.0)
LKR 55000

Aqualife Water Filter

Category Name: Home Appliances

Guaranteed Safe Checkout
Payment Image
  • Description
  • Product Reviews
  • Additional Info

ඔබ දැනට භාවිතා කරන වතුර

🤔  පිරිසිදුයිද ?
🤔  ක්ලෝරින් රස එනවද ?
🤔  වතුර කිවුල් වගේද ?
🤔  මඩ ගතියක් දැනෙනවද ?
🤔  සාමාන්‍ය විදියට තියනවාද ?

ITI සහතිකය ලත් Aqualife වතුර ෆිල්ටරය ඔබේ ආදරණීයන්හට නීරෝගීව සිටීමට උපකාරීවන තිලිණයක් බව දන්නවද? 

එහෙනම් මෙන්න.... 
ජලයේ අපිට නොපෙනෙන ශරීරයට අහිතකර දේවල් වන ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම් වැනි බැරලෝහ, මඩ දුවිලි, කිවුල, බැක්ටීරියා ඇතුළු විවධ විෂබීජ වර් ග  තියනවා. ඉතින් මේ දේවල් අපේ ශරීරයට අහිතකරයි. වකුගඩු රෝග වලට මූලීකම හේතුව වන්නේත් මේ බැරලෝහ.

Aqualife වතුර ෆිල්ටරය පියවර 06 කින් ජලය පෙරෙන නිසා ඉහත සදහන් කළ සියළු අහිතකර දේවල් ඉවත්වෙනවා. තවත් අපේ Aqualife වතුර ෆිල්ටර් එකේ විශේෂත්වයක් තියනවා. ඒ තමයි ALKALINE Minaral Filter එකක් හරහා අපේ ශරීරයට අවශ්‍ය වන ජලයේ තිබිය යුතු ඛනිජලවණ එකතු ⁣කර අපට ලබාදෙන එක.

ෆිල්ටරය ලංකාවේ නිෂ්පාදනය කරන නිසා අමතර කොටස් වල මිළ ගණන් ඉතාමත් අඩුවන අතර, ⁣ජීවිත කාලය පූරාවටම අපගේ සේවාව ලබා දීමට අප කැපවී සිටියි.

ඉලෙක්ට්‍රොනික මෙවලමි සඳහා වසරක වගකීමක් හා සේවා වගකීමක් තියනවා. දිවයින පුරා දිස්ත්‍රික්ක මටිටමින් විහිදුණු අපගේ සේවා කණ්ඩායම් ඔබ වෙනුවෙන්ම සැදිපැහැදී සිටිනවා...

Aqualife වතුර ෆිල්ටර් එකේ ලීටර් 18 Stock Tank එකකින් සමන්විත අතර එක් ලීටර්යක් අඩුවු විගස ස්වයංක්‍රීයව Refill වෙනවා.

👍 දිවයින පූරා නෙමිලේ සවිකර දීම.
👍 දිවයින පුරා විහිදී ඇති සේවා ජාලය
👍 දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය
👍 නොමිලේ ජල පරීක්ෂාව

Customer Reviews

Based on 0 reviews
  • Color Black, white, blue, red, gray
  • Weight 2kg
  • Brand Gadget
  • Guarantee 5 years
  • Battery 10000 mA